Saturday, June 6, 2020

புத்தளம் மாவட்டம் - தமிழ் விக்கிப்பீடியா

புத்தளம் மாவட்டம்

கட்டற்ற கலைக்களஞ்சியமான விக்கிப்பீடியாவில் இருந்து.
Jump to navigation Jump to search
புத்தளம் மாவட்டம்
புத்தளம் தேர்தல் மாவட்டம்
புத்தளம் மாவட்டத்தின் அமைவிடம்
தகவல்கள்
மாகாணம் வடமேல் மாகாணம்
தலைநகரம் புத்தளம்
மக்கள்தொகை(2001) 705342
பரப்பளவு (நீர் %) 3072 (6%)
மக்களடர்த்தி 245 /சதுர.கி.மீ.
அரசியல் பிரிவுகள்
மாநகரசபைகள் 0
நகரசபைகள் 2
பிரதேச சபைகள் 10
பாராளுமன்ற தொகுதிகள் 5
நிர்வாக பிரிவுகள்
பிரதேச செயலாளர்
பிரிவுகள்
16
வார்டுகள் 20
கிராம சேவையாளர் பிரிவுகள்

புத்தளம் மாவட்டம் (Puttalam district) இலங்கையின் 25 மாவட்டங்களில் ஒன்றாகும். இது வடமேற்கு மாகாணத்தில் அமைந்துள்ளது. புத்தளம் நகரம் இதன் தலைநகரமாகும். புத்தளம் மாவட்டம் 5 பாராளுமன்ற தொகுதிகளைக் கொண்டுள்ளது. இது 548 கிராமசேவகர் பிரிவுகளையும் 16 பிரதேச செயலர் பிரிவுகளையும் கொண்டுள்ளது.


இலங்கையின் உள்ளூராட்சிப் பிரிவுகள் {{{படிம தலைப்பு}}}
மாகாணங்கள் மேல் மாகாணம் | மத்திய மாகாணம் | தென் மாகாணம் | வட மாகாணம் | கிழக்கு மாகாணம் | வடமேல் மாகாணம் | வடமத்திய மாகாணம் | ஊவா மாகாணம் | சபரகமுவா மாகாணம்
மாவட்டங்கள் கொழும்பு | கம்பகா | களுத்துறை | கண்டி | மாத்தளை | நுவரெலியா | காலி | மாத்தறை | அம்பாந்தோட்டை | யாழ்ப்பாணம் | மன்னார் | வவுனியா | முல்லைத்தீவு | கிளிநொச்சி | மட்டக்களப்பு | அம்பாறை | திருகோணமலை | குருநாகல் | புத்தளம் | அனுராதபுரம் | பொலன்னறுவை | பதுளை | மொனராகலை | இரத்தினபுரி | கேகாலை
"https://ta.wikipedia.org/w/index.php?title=புத்தளம்_மாவட்டம்&oldid=2223795" இருந்து மீள்விக்கப்பட்டது

வழிசெலுத்தல் பட்டி

சொந்தப் பயன்பாட்டுக் கருவிகள்

பெயர்வெளிகள்

மாற்றுக்கள் மாற்றுருவங்கள்

பிற திட்டங்களில்

පුත්තලම පරිපාලන දිස්ත්‍රික්කය - විකිපීඩියා

පුත්තලම පරිපාලන දිස්ත්‍රික්කය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
පුත්තලම දිස්ත්‍රික්කය
Puttalam District
புத்தளம் மாவட்டம்
පරිපාලන දිස්ත්‍රික්කය
පුත්තලම දිස්ත්‍රික්කය ඉස්මතු කරමින් ශ්‍රී ලංකාවේ සිතියම
පුත්තලම දිස්ත්‍රික්කය ඉස්මතු කරමින් ශ්‍රී ලංකාවේ සිතියම
රට ශ්‍රී ලංකාව
පළාතවයඹ පළාත
විශාලතම නගරයපුත්තලම
සරිය[1]
 • මුළු3,072 කිමී2 (1,186 සතරැස් සැත)
 • භූමිය2,882 කිමී2 (1,113 සතරැස් සැත)
 • ජලය190 කිමී2 (70 සතරැස් සැත)
ජනගහණය(2012)[2]
 • මුළු760,778
 • ඝණත්වයBad rounding here250/කිමී2 (Bad rounding here640/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතයLK-62
වෙබ් අඩවියwww.puttalam.dist.gov.lk

පුත්තලම දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි ප‍්‍රමාණය වර්ග කිලෝමීටර් 3,072 කි. ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පිහිටා ඇත. සිතුවමක් වැනි මනරම් කලපුව නිසා පුත්තලම බොහෝ සේ ජනප්‍රියව පවතී. නොගැඹුරු මුහුදු තීරය ද මසුන් මරන්නන් හට පාරාදීසයක් ව පවතී. 'ලුණු ලේවාය' පුත්තලමේ ප්‍රසිද්ධියට හේතුවකි.

සාපේක්‍ෂ පිහිටීම[සංස්කරණය]

පුත්තලම දිස්ත්‍රික්කය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට වන්නටය. පුත්තලම දිස්ත්‍රික්කයේ සීමා මායිම් වන්නේ,
උතුරින් : කලාඔය සහ මෝදරගම් ආරු
නැගෙනහිරින් : අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත‍්‍රික්ක
දකුණින් : මා ඔය
බටහිරින් : ඉන්දියන් සාගරය

ඉතිහාසය[සංස්කරණය]

මෙම වියළි කලාපික දිස්ත්‍රික්කයේ ඉතිහාසය, වසර 2500 ට පෙර උතුරු ඉන්දියානු විජය කුමරු ඇතුළු පිරිස පුත්තලම නගරයට එපිටින් පිහිටි තම්මැන්නා පුරයට සම්ප්‍රාප්තවීම දක්වා දිවයයි. මෙය සිදුවූයේ ඔහුගේ නෞකාව තම්මැන්නා වෙරළට ගසාගෙන ඒම නිසාය. දිස්ත්‍රික්කයේ ඈතට වන්නට කුවේණියගේ ගම වන තෝනිගල පිහිටා ඇත. බුතාරම් යන නම පසු කලෙක පුත්තලම ලෙස ව්‍යවහාර වන්නට ඇතැයි සැලකේ. බුතාරම් යනු බෞද්ධ සිද්ධස්ථාන සඳහා රජතුමා විසින්පූජාකළ ගම්මාන සංකීර්ණය යන්න හැදින්වීම සඳහා භාවිතකරන ලද නාමයක් ලෙස විශ්වාස කරයි. මෙහි පිහිටා ඇති ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන ලෙස, කල්පිටියේ ඉපැරණි ලන්දේසි කොටුව, තලවිල ශා.අන්තෝනි පල්ලිය, හලාවත මුන්නේශ්වරම් කෝවිල යනාදී ස්ථාන හදුන්වාදිය හැකිය.

බෝග වගාව[සංස්කරණය]

පොල් ත්‍රිකෝණයේ ඉහළින්ම පිහිටා තිබෙන පුත්තලම දිස්ත්‍රික්කය, ශ්‍රී ලංකාවේ දෙවෙනියට වැඩිම පොල් නිපදවන ප්‍රදේශය ලෙස සැලකේ. අක්කරයකට වැඩිම වී නිෂ්පාදනය කරන ප්‍රදේශය ලෙස තබ්බෝව කෘෂිකාර්මික වාර්තාවලට එකතුවී ඇත.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ඒරියාස් ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්" (PDF). ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව. 2010. Retrieved 2013-02-07.
  2. "පොපියුලේෂන් ඔෆ් ශ්‍රී ලංකා බයි ඩිස්ට්‍රික්ට්" (PDF). ජනගහණ හා නිවාස සංගණනය 2011. ජන හා හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව. 2012-04-20. Retrieved 2013-02-07.

සංචාලන මෙනුව

පුද්ගලික මෙවලම්

නාමඅවකාශයන්

ප්‍රභේද